Enroll Now and Elevate Your Skills!
පාඨමාලාවට සම්බන්ධ වීමට ලියාපදිංචි බොත්තම ක්ලික් කිරීමෙන් නොමිලේ ගිණුමක් සාදන්න. අපගේ වෙබ් අඩවිය හරහා ඔබට සමහර පාඨමාලා නොමිලේ සහ සමහර පාඨමාලා සුළු ගෙවීමක් යටතේ ඉගෙන ගත හැකිය. ඔබට වාරික වශයෙන්ද ගෙවිය හැකිය. Paid Courses සඳහා, Bank Transfer, Credit හෝ Debit card payment සිදු කල හැකිය. Credit හෝ Debit card හරහා සිදුකරන ගෙවීම් Dialog Genie Secured Payment Gateway එක හරහා සිදුවන බැවින් ඔබගේ කාඩ් පත් තොරතුරු සුරක්ෂිත බව කරුණාවෙන් සලකන්න. එසේත් නොමැතිනම් අපගේ ගිණුම් අංකයට අදාල පාඨමාලා ගාස්තු තැන්පත් කොට course එකට සම්බන්ධ විය හැකිය. ගිණුම් තොරතුරු ලබාගැනීමට 0776 934 385 යන අංකයට WhatsApp පණිවිඩයක් යවන්න.
Credit හෝ Debit card හරහා කරන payment සඳහා courses එවෙලේම activate වෙන අතර, බැංකු තැන්පතු හෝ transfers හරහා කරන ගෙවීම් සඳහා course activation එක පැය 24ක් ඇතුලත සිදුවේ.

Learn Canva - Graphic Design
(FREE COURSE)
ඔබට මෙම පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ ඉගෙන ගත හැක. Canva යනු Social media posts, leaflets, Presnetations සහ තවත් බොහෝ දේවල් පහසුවෙන් නිර්මාණය කල හැකි, නවීන සහ භාවිතය සරල මෘදුකාංගයකි. Beginners ලට , ව්‍යාපාරිකයන්ට, ගුරුවරුන්ට, Digital Marketing කරන අයට සුදුසු පාඨමාලාවකි.
START LEARN NOW
Professional Graphic Design
(PAID COURSE)
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 10,000/= කි. වාරික වශයෙන් ගෙවිය හැකිය. පාඨමාලා අන්තර්ගතය සහ වාරික ගෙවීම් සැලැස්ම බැලීමට START LEARN NOW බොත්තම ක්ලික් කරන්න. ඔබ Professional Qualification එකක් ලබාගන්න බලාපොරොත්තු වෙනවනම් මෙම පාඨමාලාව වඩාත් යෝග්‍ය වේ.
START LEARN NOW
Spoken English
(FREE COURSE)
ඔබට මෙම Spoken English පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ ඉගෙන ගත හැක. මෙය ඔබගේ දෛනික කතාබස් හැකියාවන්, විශ්වාසය සහ සන්නිවේදන දක්ෂතා වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇත. Beginners ලට, ගුරුවරුන්ට, විශ්වවිද්‍යාල සහ පාසල් ශිෂ්‍යයන්ට, සහ වෘත්තීය ජීවිතය තුළ ඉංග්‍රීසි භාවිතා කිරීමට අවශ්‍ය අයට සුදුසු පාඨමාලාවකි.
START LEARN NOW